අලුත් අවුරුදු කාල සීමාවේ දිවයින පුරා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටී. මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් රියැදුරන්ට...
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, උතුර දකුණ බටහිර නැගෙනහිර සියලු ජාතිකත්වයන්ට අයත්...
උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින්...
අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත් ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සිංහල...
අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන්...
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රැඳවියන් 917 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී දිසානායක මහතා පැවසුවේ එම...
අද (13) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්ය. උතුරු මැද, මධ්‍යම සහ...
සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) රාත්‍රී 9.05ට උදාවෙයි. පුණ්‍ය කාලය ආරම්භ වන්නේ, අද පස්වරු 2.41ටයි. පුණ්‍ය කාලය හෙට අලුයම 3.29න් අවසන් වන බව ජ්‍යෝතිෂයේ සඳහන් ය....
කැකිරාව නගරයේ පවත්වාගෙන යනු ලබන සතොස සුපිරි වෙළඳ සැලේ මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ආනයනික බිත්තර 3,600ක තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්...
අවුරුදු සමයත් සමග කතාබහට ලක්වන දේශීය එරබදු ශාකය මෙරටින් තුරන්වීමේ අවදානමක් මතුව තිබේ. “එරබදු” යනුවෙන් ශාක දෙකක් පවතින අතර, දේශීය එරබදු ගසට අමතරව අනෙක් ශාකය වන්නේ...