අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී බස්රථවල අසුන් ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් ගෙනයාම නීතිවිරෝධී වුවද මේවන විට කඩුවෙල සිට නාවින්න දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ මගී බස් රථවල...
රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. 2024 සිංහල හා දෙමළ අලුත්...
එළඹෙන උත්සව සමය තුලදී වුව ද ලබන 13, 14 සහ 15 යන තෙදින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල විවෘතව පවතින බව දැනුම් දෙයි. එම වෙළඳ සංගමයේ සභාපති ජයසිරි...
උත්සව සමයේ නඩත්තු කටයුතු වෙනුවෙන් විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කර සිටී. රාජ්‍ය අමාත්‍යවරයා විසින්...
අලුත් අවුරුදු උදාව සමඟ උත්සව සමයේ වෙළඳ පොලේ එළවළු මිල ගනන් ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ. ඒ අනුව අද (12) දවසේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සටහන් වූයේ, කැරට්...
ආගමන විගමන නිලධාරීන් සංකේත වැඩවර්ජනයක නිරතවන බව් මාධ්‍ය නිවේදනයක් ඔස්සේ දැනුම් දී තිබේ. ඒ අනුව අද දවසේ (12) ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය කටුනායක ගුවන්...
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබේ. මේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් අනුවය. බීමත් රියැදුරෙක්...
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන මැයි මාසය ඇතුළත නිකුත් කිරීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මේ වනවිට ප්‍රතිඵල...
තම වීඩියෝවක් ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙයි. සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ගැන...
අද (12) සිට මුම්බායි-කොළඹ සෘජු ගුවන් ගමන් එකතු කරමින් ඉන්ඩිගෝ ශ්‍රී ලංකාව වෙත ස්වකීය සම්බන්ධතාව පුළුල් කර තිබේ. ඒ අනුව සතියකට තුන් වතාවක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා...