තම වීඩියෝවක් ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙයි. සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ගැන...
අද (12) සිට මුම්බායි-කොළඹ සෘජු ගුවන් ගමන් එකතු කරමින් ඉන්ඩිගෝ ශ්‍රී ලංකාව වෙත ස්වකීය සම්බන්ධතාව පුළුල් කර තිබේ. ඒ අනුව සතියකට තුන් වතාවක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා...
රණක්ෂිතයට පත්ව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ට අලුත් අවුරුදු සුබපැතුම් එක්කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ...
අද දවසේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සඳහන්ය....
හෙට (13) දවසේ යෙදී ඇති සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (12 ) සහ හෙට (13 ) යන දෙදින මත්පැන්හල් වසා තැබේ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින්...
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන සන්ධානයට ඩලස් අලහප්පෙරුම දයාසිරි ජයසේකර සහ රෝෂාන් රණසිංහ යන මහත්වරුන්ද එක්වීමට නියමිත බව වාර්තාවේ. මෙම සන්ධානයේ...
තීරුබදු නොගෙවා, රේගුවට ප්‍රකාශ නොකර භාණ්ඩ තොගයක් රැගෙන ඒම සම්බන්ධයෙන් ඉන්දියාවේ සහ ඩුබායි සිට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු කටුනායකදී අද (11) අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළ...
මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් තරුණයෙකුට සිදුකළ බව කියන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගෙන තිබූ මැදවච්චිය පොලිස් ස්ථානයේ පොලිස්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු...
එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර තිබේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද හා රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් වෙළඳ වාණිජ හා ආහාර...