නව තානාපතිවරයන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරයන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ. ඒ...
නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු අද (05) සමගි ජන සන්ධානයට එක්වෙමින් අදාළ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය. ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන්...
දුම්රිය සේවාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් අද (05) සිට “දුන්හිඳ ඕඩිසි” නමින් විශේෂ දුම්රියක් ධාවනය ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල...
කූට ලේඛන සකස් කර තමාට අයිති MGM නෙට්වර්ක් සමාගමේ හිමිකාරිත්වය ලබාගනිමින් ලයිකා මොබයිල් හා අනුබද්ධිත බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (Ben Holdings Pvt) විසින් ඉදිරියේදී ලංකාවටම විශාල...
අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට හසුවීම නිසා එය තාවකාලිකව නඩත්තු කටයුතු සඳහා ක්‍රියා විරහිත කර තිබේ. Anonymous EEE නමැති නිර්නාමික පුද්ගලයෙකු විසින් අදාළා ප්‍රවේශ...
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්...
අධ්‍යාපන පැකේජ මගින් දැනුම ලබාදෙන බව පවසමින් රුපියල් මිලියන 800ක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක නිරත වූ බව කියන කුරුණෑගල ව්‍යාපාරික පාසලක් හිමි ආචාර්යවරයකුගේ විදෙස් ගමන් වහාම...
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත මැකී යාම ඇතුළු සංවේදී කරුණු කීපයක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අවස්ථාවක එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත් කිරීමට...
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හරිමින් සිටියදීය....
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ හිටපු ජනාධිපතිනි...