මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානවලින් එච්.අයි.වී. වයිරසය ශරීරගත වූ කාන්තාවන් දෙදෙනකු සොයාගැනීමත් සමග ඔවුන්ගෙන් සේවය ලබාගත් පාරිභෝගිකයන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ ඊයේ (27) පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීම අවසන් වී විධායක සභිකයින් එළියට එන...
ආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ආනයනික සහල් කිලෝවක්...
මේ වන විට ශ්‍රී ලංකාවේ වසා දමා ඇති ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන McDonald’s හි දේශීය නියෝජිතත්වය සිය සමාගම් සමූහය යටතේ නොපවතින්නක් බව අබාන්ස් පීඑල්සී අවධාරණය කරයි....
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (27) බෙයිජිං අගනුවරදී පැවැත්විණි. දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතින බවත්, ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ...
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) වසර තිහක බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික...
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කරනු ලබන පාර්ලිමේන්තු අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරඟාවලිය සණස රක්ෂණ සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ 2024 මාර්තු 29දා ප.ව 8.00ට පැලවත්ත...
ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය විසින් මෑතකදී ගොඩවාය මුහුදුබත් නෞකාව දැකගැනීමට සිදුකළ කිමිදුම් චාරිකාව සමුද්‍රීය ඉතිහාසය සහ සංස්කෘතික උරුමය සංරක්ෂණය සඳහා එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතරේ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාන ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව පත්කර ඇතැයි වාර්තා වේ. කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී...
පසුගිය 20දා අත්අඩංගුවට ගැණුනු දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (27)...