උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්...
මට්ටක්කුලිය ප්‍රදේශයේ අද (12) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි. කෙසේවෙතත් පොලීසිය වැඩිදුරටත් පවසන්නේ එම වෙඩිප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්...
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් පසුගිය 27දා සිට අවලංගු කෙරුණු ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මහජන හා පාසැල් දර්ශන වාර හෙට (13) සිට යළි ඇරඹීමට නියමිතය. ඒ අනුව, අඟහරුවාදා...
ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රානාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ත් 150ත් අතර මිලකින් අඩු...
ආසිරි මෙඩිකල් රෝහලේ අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව පවරා ඇත නඩුව සම්බන්ධයෙන් ලබන 27 වැනිදා දක්වා කිසිඳු ඉදිරි පියවරක් නොගැනීමට මාලිගාකන්ද අධිකරණයට අභියාචනාධිකරණය අද (12) දැනුම් දුන්නේය. ආසිරි...
සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය...
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාව හා චීනය අතර තීරු බදු නොවන වෙළඳාමේදී...
ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපලක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අදාල බැංකු විසින්...
මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් පවතින හයිටි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී තිබේ. හෙන්රි මහතා මේ වනවිට පෝටො රිකෝ හි සිටින...
ඊයේ (2024-03-11) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.