වෛද්‍ය සැපයීම් අංශය විසින් මේවන විට බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අභ්‍යන්තර අක්ෂිකාච තොගයේ ටෙන්ඩරය ප්‍රධානය කිරීමට අත්සන් කර ඇති තිදෙනාගෙන් අයෙක් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල...
ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් තරග කිරීමට සූදානම්වන බව වාර්තා වේ. තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට...
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විභාගයට අදාළ ඉංග්‍රීසි සහ ගණිතය ප්‍රශ්න පත්‍ර පැවැත්වීමට පෙර සමාජ මාධ්‍ය...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජලනි ප්‍රේමදාස මහත්මියගේ කුළුදුල් දියණියට ඔවුන්ගේ කිට්ටු හිතවතෙක් වන ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්යක්ෂවරයකු වන කැලුම් පාලිත මහීරත්න මහතා විසින් ගීත...
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන මොහොමඩ් ඉෂාම් ජමල්දීන් මහතා (හාඩි) විසින් කළ පහරදීමකින් තරුණියක තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි...
සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ ජලය භාවිත කරමින් ජලාශයට පහළින් කුඩා පරිමාන විදුලි බලාගාරයක් ඉදිකිරිමට අවසර නොදීමට රත්නපුර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය වී ඇතැයි වාර්තා...
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට පටහැනිව වැඩි මිලට ඖෂධ 11 ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැජට් පාරේ ඔහු නැවැතී සිටි නිවස ආණ්ඩුවට භාර දෙමින් කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි සිය පෞද්ගලික නිවසට පසුගිය බ්‍රහස්පතින්දා සිට නැවත පදිංචියට ගියේය....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, එම...
රොනී ද මැල් මහතාගේ අවමගුලට සහභාගිවීමට අගමැතිවරයා රැගෙනගිය ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර...