කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සණස සංවර්ධන බැංකුවෙහි (SDB.N0000) ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ප්‍රියන්ත තල්වත්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කොළඹ කොටස් හුවමාරුව වෙත...
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ...
බීමත්ව රිය පැදවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුට පහරදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍යවරයකුගේ පුද්ගලික ලේකම් ඇතුළු දෙදෙනෙකුව බදුල්ල මූලස්ථාන පොලිසිය විසින්...
ජනතා මුදල් රුපියල් කෝටි දාහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල “රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්” (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සුදත් කිත්සිරි නොහොත් ‘‘වැලිවිට සුද්දා‘‘ නැමැති තැනැත්තා කඩුවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාලබේ වැලිවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර හෙරොයින් ග්‍රෑම් 15...
අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී ‘‘උපයන විට බද්දට‘‘ යටත් වීමට සිදුවීම හේතුවෙන් වරාය සේවකයන් අද (22) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. දින 21ක අසනීප නිවාඩු හිමි...
සේෂෙල්ස් දූපතට අයත් මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ නිරතවූ ශ්‍රී ලාංකික ජාතිකයෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේෂෙල්ස් රුපියල් 550,000ක දඩමුදලක් නියම කර තිබේ. එරට පොලිසිය පවසන පරිදි...
කෘෂිකාර්මික තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙලකට ශ්‍රී ලංකාව හා වියට්නාමය අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇත. මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන...
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල්...
මෙරට පොලීසියට අවශ්‍යව සිටින අපරාධකරුවන් 13 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් ව තිබේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය සමග...