ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කරමින් පලස්තීන රාජ්‍ය පිහිටුවීමට ලංකාවේ සහයජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen....
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත්...
පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේදී කොළඹ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙක් රුපියල් ලක්ෂ පන්සියයකට අධික මුදල් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන...
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොහොට්ටු මන්ත්‍රි වසන්ත...
රේගු නිලධාරින් ඊයේ (15) දිනයේ ආරම්භ කරන ලද “අකුරට වැඩ කිරීමේ“ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගුවට රුපියල් බිලියන තුනක පමණ පාඩුවක් සිදුවී ඇතැයි අනාවරණය වේ. රේගුවේ ඒකාබද්ධ...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 29දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. (පෙර පුවත: 2024 පෙබරවාරි 15, ප.ව. 3:30) ප්‍රතිදේහ...
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් 2010 වසරේ සිට මකා දමා හෝ වෙනස්කර ඇති බවත් ඉන් වැඩි...
කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් කොමිසමේ තීරණයකට අනුව ඔහුගේ වැඩ තහනම් කර ඇත. පසුගිය...
කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා බවට ආරක්ෂක අංශ විසින් පවසන “පියුමා” නැමැත්තාගේ පෙර වැරදි සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. සැකකරු පළමුව 2018 වර්ෂයේදී හෙරොයින්...