සෞඛ්‍ය සේවයට අදාල සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ අණ පරිදි නිකුත් කර ඇති මෙම...
නව හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා ඝාතනය කිරීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවමක් නියම කිරීමට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර...
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩේකි මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය විසින් ‘දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට සහාය දීම...
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. මේ පිළිබඳ අවධානය...
වසර කිහිපයක් පුරාවටම මෙරට සිදුකෙරෙන කඩොලාන ප්‍රතිෂ්ඨාපන මෙහෙවර එක්සත් ජාතීන්ගේ “වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ශිප්” (World Restoration Flagship) වැඩසටහනක් හතෙන් එකක් ලෙස ඇගයීම් සම්මානයට පාත්රවී තිබේ. 2024 පෙබරවාරි...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධන කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා...
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අධ්යක්ෂවරුන් තිදෙනෙකු ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ නීතීඥ මනෝජ් ගමගේ මහතා ඇතුළු අධ්යක්ෂවරුන් තිදෙනෙකි. ඔවුන් සිය...
වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදෙනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි....
ඊයේ (2024-02-12) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කරයි. අද (13) අලුයම 1.00ට...