ලබන වසරේ මහ කන්නයේදි ජාතික ජනබල වේගයේ රජයක් පිහිටවන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ අද (11) පැවැති ජාතික ජනබල වේගයේ...
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මගින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UPI) හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමය හඳුන්වා දීම අද...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබේ. එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව සියයට 11.4ක වැඩි වීමක්...
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් තුනක පරිපාලනය ලබා ගැනීම සම්බන්ධයෙන් අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එම සාකච්ඡා...
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් බිහිවන පොදුජන එක්සත් පෙරමුණ නව සන්ධානය සඳහා දේශපාලන පක්ෂ නායකයන් 20 දෙනකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට සැලැසුම් කර...
ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය ‘මුට්රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එම ප්‍රදේශයේ අධික තදබදයක්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් සිදු ව තිබේ. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී මෙම හමු ව සිදු වූ...
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයකු ගමන් ගත් මෝටර් රථයක් පිටුපස තංගල්ල පොලිස් නිලධාරීන් පිරිසක් හඹා යද්දී සැකකරු දුම්මලසූරිය නගරාසන්නයේ තුංතොට පාලම අසළ මෝටර්...
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ ඊයේ (09) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගෙය් පළමුවෙන් පන්දුවට...
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබේ. තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සදහා...