ලීසිං වාරික ගෙවීමට නොහැකිව ත්‍රිරෝද රථය පැහැර ගත්තේයැයි සිත් තැවුලට පත්ව මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයකු සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසයි. දියණියන්...
වරකාපොල ප්‍රදේශයේ සැඟව සිටියදී යුක්තිය මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි ”කුඩු රොෂාන්” නැමැත්තා සහ ඔහුගේ බාල සොහොයුරා දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැර...
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත බව කියමින් ඒ මහතාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (07) පැමිණිල්ලක් කළ බව අධිනීතිඥ චමරි...
බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේශ්වර නමින් හඳුන්වන මහින්ද කොඩිතුවක්කු නමැත්තා ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කරන තිබේ. රුපියල්...
ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට ආගන්තුක පුද්ගලයකු යම් උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව...
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමේ සජීව රූපරාමු පහතින්.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙතෙක් කිසිදු එකඟතාවක් ඇතිකර නොගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ සම්බන්ධයෙන් පක්ෂය සමග වෙනම සාකච්ඡා...
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ මහතා සඳහන්...
අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අවසර ලබාදුන්නද ඔහු...
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු 10,000 ක් ලබාදීමේ වැඩසටහනට පැමිණි පිරිසට ආහාර වේලක් ලබාදීමට රුපියල් කෝටි එකහමාරක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කින්ස් නෙල්සන් මහතා කියයි. විපක්ෂ...