බෙල්ජියමේ බ්රසල්ස්හි යුරෝපා සංගම් සමුළුව පැවැත්වෙද්දී ගොවි විරෝධතාවයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ජීවන වියදම හා අධික බදුවලට එරෙහිව යුරෝපය පුරා විසිරී සිටින ගොවීන් මෙලෙස...
පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගමද පවසයි. ඒ අනුව එම සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 4,740ක් ලෙසත් කිලෝග්‍රෑම් 5ක...
පාකිස්තානයේ ජාතික ගුවන්සේවය වන පාකිස්තාන ජාත්‍යන්තර ගුවන්සේවය විකුණා දැමීමට එරට පාලනය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ වනවිට පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අදාළ ගැසට් පත්‍රය නිවේදනය කර තිබේ. පනත සඳහා ඊයේ (01) කථානායකවරයා විසින් සිය අත්සන තබන ලදි. ඉකුත් 24 වැනිදා මාර්ගගත ක්‍රමවල...
2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබේ. පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු...
විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙයි. පාන් ගෙඩියක සහ...
තමා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට සහය දීමට පෙරට පැමිණියේ මෙරට ජනතාව වෙනුවෙන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියයි. මීට දෙවසරකට පෙර රට මුහුණ...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස වෙනස් නොවන බව එම ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණ තුනේම මිල...
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා...
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක්...