ඔන්ලයින් පනත විවාදයට ගන්නවාද?නැද්ද? යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති හදිසි ඡන්දය විමසීමෙන් එම පනත විවාදයට ගතයුතු බවට වූ මතය දැරූ පිල වැඩි ඡන්ද 33කින් ජයග්‍රහණය...
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඒ මහතාගේ නිල නිවසට ගොස් හමුවී තිබේ. මෙම හමුවේදී නව මහ කොමසාරිස්වරයාට...
‘සමෘද්ධි’ ප්රතිලාභ ලැබූ ආයතනගතව සිටින පුද්ගලයින් 16,146කට ජනවාරි මාස සිට රුපියල් 2,000 ක දීමනාවක් පිරිනැමීමට රජය තීරණය කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් මුදල්...
අද (23) පෙරවරු 9.30ට ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10.00ට අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේය. ඒ විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමක් අනුවය. අද පැවැත්වීමට නියමිතව තිබූ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දින 12ක දීර්ඝ විදෙස් සංචාරය නිමා කර අද (23) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස අද උදෑසන 8.30ට ඩුබායි...
මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙත ලබා දෙන ‘උපහාර’ පැකේජය නව සහන සමගින් නැවත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
ආසිරි මෙඩිකල් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රොගියකුට ජාතික ඖෂධ නියාමන අධිකාරි පනට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම ඇතුළු චෝදනා 11ක්...
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සිනමා ශාලාවලින් 2019 වසරේ සිට 2023 වසර දාක්වා කාලයේදී රුපියල් මිලියන 49ක මුදලක් විනෝද බද්ද ලෙස ගෙවීමට ඇති බව...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනාගේ ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිට කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයා විසින් මෙහෙයවා ඇති...
පසුගිය 16දා කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කනිෂ්ඨ සේවකයින් දෙදෙනෙකු සහ සේවිකාව ඇප මත මුදාහැර තිබේ. එම සැකකරුවන් මෝසමක් මාර්ගයෙන් ගාල්ල මහෙස්ත්‍රාත්...