ධීවරයින් සහ එම ක්ෂේත්රය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුුතු කරමින් සිටින බවත්, ඒ අනුව ධීවරයින් රැක බලා ගැනීමට හැකිවන වැඩ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇතිවී තිබෙන රෝගී තත්වය මත ඔහු ජයවර්ධන පුර රෝහලෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...
ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට ලංකා රජය...
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තුන්වන විස්සයි විස්ස තරගය අද (18) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය. තරග 1 – 1ක් වශයෙන් සමව ඇති තරගාවලියේ...
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනා ජනවාරි 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත...
මාලදිවයින සහ ශ්‍රී ලංකාව ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද (17) නිවේදනය කර තිබේ. මේ සම්බන්ධයෙන් මාලදිවයිනට හා ශ්‍රී ලංකාවට...
ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන්යානා ඇණිය සදහා තවත් නවතම ඒ- 330 – 243 එයාර් බස් වර්ගයේ ගුවන්යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන්...
විදෙස් රටවල සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එම විදෙස් රටවල් සමග සාකච්ඡා කොට වැඩපිළිවෙලක්සකසා ගන්නා ලෙසත් අපරාධ මර්ධනය සඳහා දැනට ක්‍රියාත්මක යුක්තිය...
නිශ්චිත පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයේ සේවය කිරීම සඳහා වන ගුවන් තොටුපළ බිම් හැසිරවීමේ ක්ෂේත්රයේ නව නිපුණතා පරීක්ෂණයක් 2024 මාර්තු 10 වැනි දින අලුතින් ක්‍රියාත්මක කරන බව...
වැට් බදු වැඩිකිරීම ජනතාවට මෙන්ම තමන්ටත් අමාරු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) පැවසීය. ඒ මහතා මේ අදහස් පලකලේ කළුතර සමුපකාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ...