විදෙස් රටවල අධ්‍යාපනය ලබන ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් ‘ටින්’ අංකය ලබාගැනීම අනිවාර්ය නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් ශාන්ත මහතා පැවසීය. රජයේ...
මෙවර පැවැති උසස් පෙළ විභාගයට අදාල කෘෂි කර්ම ප්‍රශ්න පත්‍රය සොරාගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව ප්‍රදේශයේ විද්‍යාලයක කාර්යාල කාර්ය සහායකවරයක් අද (15) දහවල්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන...
බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේශ්වර නමින් හඳුන්වන මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුට ටින් අංකයක් ලබා දෙමින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපාදිංචි කිරීමත් එසේ ලියාපදිංචි නොවන පිරිස් සඳහා රුපියල් 50,000ක දඩයක් නියම කිරීමටත් වන...
ඉහළ දැමූ සුරාබදු බලපත්‍ර ගාස්තුව යළි සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සංගම්වල විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මුදල්...
හින්දු බැතිමතුන්ගේ නව වසරේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය සියලුම ලෝකවාසී හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබයි. අස්වනු කපා වියළා ගන්නට උචිත යහපත් කාලගුණයක්...
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කින් ජයගැනීමට අද (14) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සමත් විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස්...
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 කෘෂි විද්‍යාව- 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැරයේ යැයි කියන අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ...
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි “ලංකාදීප” පුවත්පත වාර්තා කර තිබේ. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ...