ආනයනික කිරිපිටිවල සිල්ලර මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කර ඇත්තේ ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ...
ඉන්දියාව භාවිතයෙන් ඉවත් කරන ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් ලංකාවට රැගෙන ඒමට පෙර ඒවා පරීක්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ 65 දෙනකු ඉන්දියාවට යෑමට සැරසෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ...
රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පැවසුවේ ඒ හරහා පොදුවේ වාහන ආනයනය කිරීමක් සිදු කළ...
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු ධූර 4ක් පුරප්පාඩු වී සෑහෙන කලක් ගත වී ඇතත් මේ දක්වා එම තනතුරු සඳහා සුදුස්සන් තෝරා පත්කරගෙන නොමැත. මෙයට මසකට පමණ පෙර...
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලිය අද සිට ආරම්භ වෙයි. එම තරගාවලියේ පළමු තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට...
“කදිර දිව්‍යරාජ (Kadira Divyaraja)” චිත්‍රපටයෙන් මහාචාර්යය සුනිල් ආරියරත්න මහතා විසින් දෙයියන්ගේ අයිය මලෝ මාරු කර අපහාසයක් කර ඇතැයි ඇමති ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇති...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) “හිරු සඳු සහ සත්‍ය සැඟවිය නොහැක” යනුවෙන් අලුත් වැඩසටහනක් රට පුරා ආරම්භ කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ. මෙහිදී පොහොට්ටුව සම්බන්ධයෙන්...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අයවැයෙන් වෙන් කරන ලද අරමුදල් විධිමත්ව යොදා ගැනීම සම්බන්ධයෙන් අගමැතිගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රිවරු සමග පැවැති සාකච්ඡාවක් ආණ්ඩුකාරවරු දෙදෙනකු මග හැර තිබේ. මෙසේ අගමැතිවරයා මඟහැර ඇත්තේ...
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 06 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම...
දින 12ක සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිට ව ගොස් තිබේ. ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද...