ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති – චී ජන්හොං මහතා ඊයේ (09දා) කොළඹ අරලියගහ මන්දිරයේදී මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව හමුවී තිබේ. චීන අග්‍රාමාත්‍ය ලී චියෑං මහතා...
ලංකා ලුණු සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනකු නීතියට පටහැනිව ප්‍රසාද දීමනා ලබා ගත් බව කියමින් ඊට විරෝධය දක්වමින් සහ ලුණු සමාගම් සේවකයන්ට ප්‍රසාද දීමනා ඉල්ලා ඊයේ...
බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළැයි චෝදනා එල්ල වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කොළඹදී පවත්වන ලද සාදයකට එක්වූ බන්ධනාගාර මූලස්ථානයේ කොමසාරිස්වරයකුට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම අසල දී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවකගේ ගෙල කපා ඝාතනය කොට තිබේ. ඊයේ (09) සවස 05.15 ට පමණ මෙම ඝාතනය සිදුව...
වරාය අධිකාරිය සතු හංසකාවා සහ දියකොවුල්ලා නමැති කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09) විනෝද සංචාරයක නිරතව ඇතැයි වාර්තා වේ. වරාය රාජ්‍ය...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීම අසලදී අද (09) පස්වරුවේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙළ කපා මරා දමා ඇතැයි පොලිසිය පවසයි. සේවා කටයුතු නිමවා කටුනායක සිට...
අධික වර්ෂාවත් සමග පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වසා දැමීමට පියවර ගෙන තිබේ. තිස්සමහාරාම පලටුපාන යාල ප්‍රධාන පිවිසුම නැවත දැනුම්දෙන තුරු මෙලෙස...
අද (09) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුනු ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද පෙ.ව 10.30...
රටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව පශු සම්පත්...
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්යක්ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස...