තමාගේ ලිපිනය රටම දන්නා බවත්, තමා සැඟවී නොමැති බවත්, සිතාසියක් ඇත්නම් එය බාරදීමට පැමිණෙන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසන සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
විදුලි බිල්පත් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් පසුගිය කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධිකර ඇති බවට ආර්ථීක අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...
විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිව තිබේ. අගමැතිනී සීක් හසීනාට...
වත්තල ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාගේ සොයුරියගේ නිවසට ඇතුළු වී රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ හතළිස් පන්දහසක් වටිනා රන් හා දියමන්ති ආභරණ තොගයක් සොරා...
ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මත්පැන් හල් විවෘත...
රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව...
සමගි ජන බලවේගය විසින් ආරම්භ කිරීමට නියමිත නව සන්ධානය සඳහා පක්ෂ සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා එළඹෙන සතියේ සිට නිල වශයෙන් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. පොහොට්ටුවේ...
රජය මඟින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත ලියාපදිංචි කරන ලද මෝටර් රථ අලෙවි කිරීමේ දී යළි බදු අය කිරීමේ අවදානමක් පවතින බව ලංකා වාහන...
ලක්ෂ 7ක් ඉක්මවන මෙරට විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුපෙන් ආදායම් බදු හෝ උපයන විට ගෙවීම් බදු හෝ අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ...
විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී බවත් ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලිබිල සංශෝධනය කරන...