ජල ෆිල්ටර් බෙදා දීම පිළිබඳව සාකච්ඡාවකට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයට ආ හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් සහ මන්ත්‍රී අජන්ත යන මහත්වරුන්ට ගම්වාසීහු අද...
ත්‍රිකුණාමලය චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ....
කෘෂි කාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට...
ආසිරි පෝර්ට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් යටතේ කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත්...
නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්...
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන...
වැලිගම වෙඩිතැබීමෙන් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කළ උපුල් චමින්ද කුමාර පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ...
ඊයේ (2024-01-01) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
සුරාබදු තවත් වැඩිවෙයි; ගල් හා පොල් තවත් ඉහලට සුරාබදු ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2024 ජනවාරි 01දා සිට මෙරට...
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් සඳහා නව විෂයන් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත ලෙස කටයුතු කළ අජිත් බස්නායක මහතා බන්ධනාගාර කොමසාරිස්...