එකතු කළ අගය මත බද්ද (වැට්) අද (01) සිට සියයට 18 ක් දක්වා වැඩිවන බැවින් භාණ්ඩ ආනයනකරුවන් රැසක් පසුගිය දෙසැම්බර් මාසයේදී වෙළෙදපොළේ ඉදිරි මාස තුන හතරකට...
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. අද (01) අලුයම 05 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් සංශෝධනය කර ඇති බව එම සංස්ථාව සඳහන් කළේය....
නොබැඳි ජාතීන්ගේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව ජනවාරි මස 23 හා 24 දිනවල උගණ්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති...
පාර්ලිමේන්තුවේ සේවය කරන තරුණ කාන්තාවන් 15 දෙනකුට පමණ විවිධ ලිංගික අඩත්තේට්ටම් කළ බවට චෝදනා ලත් මැතිසබයේ සේවකයන් දෙදෙනකු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත අදාළ ඉදිරි පියවර ගැනීමට...
මේ වසරේ පැවති පසුගිය නත්තල් දින දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ විශේෂ වැඩසටහනකදී ගායන ශිල්පිනී නතාශා පෙරේරා ඇඳ සිටි ඇඳුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විවේචන...
වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. මිය ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සාජන්වරයෙකු වන අතර, තවත් පුද්ගලයෙකු තුවාල...
ලබන ජනවාරි මස පළමුවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්...
ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් කිරීම සඳහා තායිලන්ත අගමැති ශ්‍රීතා තවිසින් මහතා ලබන පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. තායිලන්ත...
ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන පුද්ගලයන් හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ පළඳින ලෙස වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි....
2023 අයවැයට සමගාමීව 2023 දෙසැම්බර් 15 දක්වා සියලුම රජයේ අනුමත ගෙවීම් සඳහා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. වසර 25 කට පසු...