දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කර...
ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ. විජයකාන්ත්, මියගොස් ඇත්තේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙන්...
ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් මිලියන 55ක් පමණ වටිනා දේපල මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ. ජා-ඇළ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ සුඛෝපභෝගී...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) සභාපති ධූරයට විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත්කර තිබේ. මීට අමතරව චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ්...
ඇවෙන්රා ගාර්ඩන් හෝටලයේ කළමනාකරණය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට එරෙහිව නින්දිත බොරු චෝදනා සහිත කුමන්ත්‍රණයක් සමාජගත කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා...
‘සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මේ බෙහෙත හදලා දෙන්න කිව්වා. මට සල්ලි දුන්නා. මම බෙහෙත හදලා දුන්නා.’ යැයි ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සැපයුම්කරු මාලිගාකන්ද...
දෙසැම්බර් මාසය මුලදී දිවයින පුරා සිදු වූ හදිසි විදුලිය බිඳවැටීමට සම්බන්ධයෙන් සිය ආයතනය වරද පිළිගෙන ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු යළිත් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. අද දිනයේදී...
උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ජනවාරි මස 07දා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.එදින සිට මාස 06 ක කාලයක් පුරාවට උතුරු...
ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්යක්ෂ මේනකා පතිරණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින්...