ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව ලිඛිත දැනුම්දීමක් කර ඇතැයි වාර්තා...
කොවිඩ්-19 ව්‍යාප්තව පැවති කාලයේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තව දුරටත් පවත්වා ගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබේ. කොවිඩ්...
පාර්ලිමේන්තුවට විදුලි සබඳතා 12 ක් තිබෙන බවත්,පාර්ලිමේන්තු සංකීර්ණයට අදාළව ඉකුත් මැයි මාසයේ සිට ඔක්තෝබර් දක්වා වූ කාලය තුළදී විදුලි බිලේ එකතුව රුපියල් හත් කෝටි තිස් එක්...
ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) මේ වන විට ක්‍රියාත්මක වන ස්වේච්ඡා විශ්‍රාම ක්රමයක අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලයේ පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම පැතීමට නියමිත බව ‘ඩේලි මිරර්’ වාර්තා...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ ආනයනයට අදාළ යැයි කියන ලියකියවිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) බාරදී ඇතැයි වාර්තා වේ. ඔහු මේ සම්බන්ධයෙන්...
“ඇමති තාරක මිහින්තලා පුදබිමේ මැදමළුවේ මෝටර් රථය දමා පැන ගිහින්” යනුවෙන් ඊයේ (දෙසැම්බර් 25) අප වෙබ් අඩවියේ පලවූයේ වැරදීමකිනි. ඉන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය...
2004 දෙසැම්බර් 26 වැනිදා සිදු වු සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 19ක් සපිරේ. එම ව්‍යසනයෙන් පසුව වෙරළබඩ ප්‍රදේශවල ඉදිකර ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 77න් 57ක්...
ලබන වසරේ (2024) ජනවාරි 01දා සිට බදුල්ල දිස්ත්‍රික්කය ත්‍රෛභාෂා දිස්ත්‍රික්කයක් ලෙස නම් කෙරෙන බව එහි දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසා ඇත. ඒ අනුව...
කොවිඩ් හේතුවෙන් වසර හතරක කාලයක් අවලංගු කර තිබූ පොලිස්පතිවරයාට මහජන ගැටලු ඍජුවම ඉදිරිපත් කළ හැකි පොලිස්පති සහන මැදිරියට ඉදිරිපත්ව ඇති පළමු පැමිණිල්ල රත්නපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගෙන්...
උඳුවප් පුර පසළොස්වක පොහොය අදට (26) යෙදී තිබේ. සංඝමිත්තා මහා රහත් තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කිරීම...