2022 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව මෙම වසරේ(2023) පැවති නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ අයදුම්පත් කැඳවීම අද (22) සිට ආරම්භ වේ. අයදුම්පත්...
ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රෝන් ජේ.එන්. 1 කොරෝනා වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ...
විදුලිබිල අඩු කිරීමේ යෝජනා ලබන ජනවාරි 15 වෙනි දින විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බවට දැනුම් දී ඇත. එම යෝජනා ලැබීමෙන් පසුව...
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමා සහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ. සෑම පාරිභෝගිකයෙකුටම බිත්තර ලබා දීමේ අරමුණින් මෙසේ සීමා කිරීමට තීරණය කර...
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. ඒ, මත්ද්‍රව්‍ය වැටලීමකදී ඔහු මත්ද්‍රව්‍ය සමග...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇති...
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයට අදාළ තෙවන වාරය අදින් (22) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව තෙවන පාසල් වාරයේ...
සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය හිස මුඩු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍ර සම්බන්ධතාව උදෙසා...
මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද සංශෝධන අනුව භූමදානය සහ ආදාහනයට සම්බන්ධ සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්යක්ෂ කේ.කේ.අයි. එරන්ද...
මෑතකදී කොටහේන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය කඩිනමින් කටයුතු කර සිරිල් ගාමිණී පියතුමාට ඇප ලබාදීම පිළිබඳව ඔහු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු...