අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ (20) නියෝග කළේය....
මාර්ගගත ක්‍රමයට වාහන අලෙවි කරන කාර්-යාලයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පවත්වාගෙන යමින් වාහන දෙකක් මිලදී ගැනීම සඳහා එහි පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් කෝටි හතරහමාරක මුදලක් රැගෙන...
ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමට නියමිත සන්තෝෂ් ජාහ් මහතා අද (දෙසැ. 20) කොළඹට පැමිණ තිබේ. අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු සිය නව ධූරයේ නව...
නීතිපති දෙපාර්තමේන්තුව රුපියල් කෝටි තිහකට වැඩි හිඟ ආදායමක් ( 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වනවිට) අයකරගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ. මෙම...
ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිව් දෙනෙකු පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට සලකා බලමින් සිටින බවත්, ඒ අතර ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද සිටින බවත් පක්ෂ මහලේකම්...
තමා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වූවත්, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා වන්නේද ඔවුන්ට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂයක...
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට මෙම වසරේ ද වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේස්කර මහතා...
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලයන 500ක ණය මුදලෙහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඩොලර් මිලියන 250ක් ඒ යටතේ...
2023 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම ලබන 29දා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. අදාල...
ඊසාන මෝසම් වර්ෂාව සමඟ මුහුදේ වාරකන් සමය එලඹිම හේතුවෙන් ත්‍රිකුණාමලය නිලාවේලි ‘පරෙවි දූපත‘ ජාතික උද්‍යානය තාවකාලිකව වසාදැමු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස දූපත නැරඹීමට බෝට්ටු...