ජනාධිපති කාර්යාලයේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නිහාල් රණසිංහ මහතා පත්කෙරෙනු ඇතැයි වාර්තා වේ. රණසිංහ මහතා මෙම තනතුරට පත් කෙරෙන්නේ වත්මන් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක...
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් පත්කර තිබේ. දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි...
ගුවන් විදුලි නිවේදකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙකුද වන ජනක සුනෙත් මහතා ගේ මව වූ විනීතා ජයසුන්දාර මහත්මිය කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ නිවස තුළ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ...
මේ වන විට උණුවතුර වීදුරුවක් රුපියල් 100කට අලෙවි කරණ බව හෙළිව තිබේ. ජාතික පාරිභෝගික පෙරමුණ විසින් හෝටල් බිල්පතක් ඉදිරිපත් කරමින් මේ බව තහවුරු කර ඇත. මෙසේ...
වැට් බදු පනත සම්මත කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ට අගමැතිවරයා අරලියගහ මන්දිරයේ රාත්‍රියේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ. අගමැතිවරයා සූදානම් කළ එම...
දැනට ලියාපදිංචිව ඇති එහෙත් වසර ගණනාවක් තිස්සේ ආගිය අතක් නැති වාහන ලක්ෂ විසි තුනක් පමණ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මේ අනුව...
අද (15) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පක්ෂයේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා යළිත් තේරී පත්ව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා...
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට අද (15) තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල්...
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා වූ මාර්ගය අද (15) සිට ජනවාරි 15දා දක්වා අදියර කිහිපයක් යටතේ තාවකාලිකව වසාදැමීමට නියමිත බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...