පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අධිකරණය හමුවේ හෙට (13) පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න...
මුල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම හා ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට වරද පිළිගත් ප්‍රසිද්ධ අමතර පන්ති ගුරුවරයෙකු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන...
කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ. ඊයේ (11) රාත්‍රීයේ අදාළ ගැටුම හටගෙන ඇති...
අධික නිෂ්පාදන වියදම තුළින් අනිසි ලෙස විදුලි බිල වැඩිවී ඇතැයි ද, තව මාස කිහිපයකින් විදුලිබිල අඩුවෙන බවත්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. විදුලු බල...
ජෙමිනිඩ්ස් නම් උල්කාපාත වර්ෂාවේ උපරීම අවස්ථාව එලෙඹෙන 14 වැනිදා ශ්‍රී ලංකිකයන්ට දැක බලා ගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එනම් ලබන 14 වැනිදා...
මේ වන විට මෙරට තුළ සහල් සංචිතයක් නොමැති වීම හේතුවෙන් රටින් සහල් ගෙන ඒමට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ...
අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු දින විස්සක නිවාඩුවක් මත විදෙස්ගත වී ඇතත් ඔහු මාස තුනක්ම මෙරටට පැමිණ නැතැයි වාර්තා වේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී...
2010 වසරින් පසු වැඩිම මරණ ප්‍රමාණයක් ඉකුත් 2022 වසරේදී වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එනම් 2010 වසරේදී මරණ 130,337ක් වාර්තා වී...
ලබන වසරේ (2024) සිට මෙරටට කුකුළු මස් සහ බිත්තර ආනයනය නොකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති...
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් මේවන විට ඉදිරිපත් කර තිබේ. මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත්...