රාජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතීත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ 2020, 2021 හා 2022 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන...
මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ සැකකටයුතු පාර්සල් 25 ක තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට...
ඉ -ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී...
“සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් තමන්...
විදෙස් ගතවීමට සිටින තරුණියන්ට ළමා සහ වැඩිහිටි සාත්තු සේවා ඩිප්ලෝමා පාඨමාලා පවත්වමින් ව්‍යාජ සහතික නිකුත් කර රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචා කරන ලදැයි කියන බම්බලපිටියේ ප්‍රසිද්ධ...
බාලවයස්කාර සාමණේර භික්ෂුවකට වසර තුනක් පුරා බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බව කියන එම සාමණේර භික්ෂුවගේ පැවිදි වැඩිමහල් සොහොයුරා ඇතුළු වැඩිහිටි භික්ෂූන් වහන්සේලා දස නමක් සොයා...
රජය විසින් රුපියල් ලක්ෂ පන්සිය අනූඅටක් වැය කරමින් දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ ඉදිකර ඇති පාලම කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්ත්වයේ පවතින බව ප්‍රදේශවාසීහු පවසති. මෙම පාලම කොන්ක්‍රීට්වලින්...
මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා...
සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ රජයේ වාහන විසි පහක් නතර කිරීම තහනම් කරමින්, වෛද්‍යවරුන්ගේ පෞද්ගලික වාහන පමණක් නතර කිරීමට අවසර දීම සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරන්ගේ සංගම් සෞඛ්‍ය ලේකම්වරයාට...
විදෙස් ගතවීමට සිටින තරුණියන්ට ළමා සහ වැඩිහිටි සාත්තු සේවා ඩිප්ලෝමා පාඨමාලා පවත්වමින් ව්‍යාජ සහතික නිකුත් කර රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචා කරන ලදැයි කියන බම්බලපිටියේ ප්‍රසිද්ධ...