මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. ...
තම දියණියට වසර 02ක පමණ කාලයක් ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා කම්කරුවෙකු කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ,...
බදු ලිපි ගොනු විවෘත නොකළ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30ක් පමණ සිට ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මේ තොරතුරු හෙළිව ඇත්තේ මේ වසර අවසන්...
ඩුබායිහි මේ දිනවල පැවැත්වෙන COP – 28 සමුළුවට සහභාගි වීමට ගොස් සිටින ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහයන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද සිදුව තිබේ....
පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28...
යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නව මූල්‍ය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ....
ජපානයේ සේවය කිරීමට, නිශ්චිත පුහුණු කම්කරුවන් (Specified Skilled Worker /SSW). සඳහා ඉදිකිරීම් ක්ෂේත්රයේ නව නිපුණතා පරීක්ෂණයක් අද (01) දින සිට ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දී තිබේ....
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල...
අත්අඩංගුවට පත් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව...
2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස නිකුත් කිරීමෙන් පසුව, කෙටි කාලයක් තුළ අයදුම්පත් යොමු කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දුන් ලෙසම, කඩිනම් ලකුණු ද ඉක්මනින්ම...