2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (01) නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය...
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය, සමගි ජනබලවේගයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයක කාලයකට අත්හිටුවීමට තීරණය කර තිබේ. පසුගියදා පාර්ලිමේන්තු...
ලෝක එඩ්ස් දිනය අද (01)ට යෙදී තිබේ. මෙවර එහි තේමාව “ප්‍රජාව බලගන්වමු ඒඩ්ස් වළකමු” යන්නයි. වර්ෂ1981 වසරේදී ලොස්ඇන්ජලීස් නුවර රෝහලකින් පළමු HIV ආසාදිතයා හඳුනාගත් අතර එතැන්...
ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ ලීනා ද සිල්වා මහමත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කැනඩාවේදී මියයන විට ඇය 87 වන වියේ පසුවූවාය. 1954 වසරේදී අහංකාර ස්ත්‍රී...
කළුතර භීතියට පත්කළ දොඩංගොඩ ‘පූස්කොටා’ සහ ගෝලයා අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දකුණ පොලීසිය පැවසුවේ කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය...
අධිකරණවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (30) සඳහන් කළේය. කාඩ්පත් මගින් සිදුකළ හැකි ගෙවීම් (Pos machine) ක්‍රමය...
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලෙස කරන ලද දැනුම්දීම අනුව ඔහු එහි පැමිණ ඇතැයි වාර්තා වේ....
රාජ්‍ය බැංකු විකිණීමට එරෙහිව හෙට (02) බස්නාහිර පළාත තුළ සේවය කරන සියලුම රාජ්‍ය බැංකු නිලධාරීන් විහාරමහදේවී උද්‍යානයට පැමිණ විරෝධතාවක් පවත්වා ජනතාව දැනුවත් කිරීමට නියමිතව ඇතැයි ලංකා...
වසර 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන්...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් මිල...