නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි....
ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් ක්ලිර්ක් සහ අභ්‍යාසකවරයා ලෙස කටයුතු කළ...
මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර සියල්ල ඉදිරි මාස 06 තුළදී නිකුත් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත...
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) උදෑසන ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස...
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රට පුරා ගුරු විදුහල්පතිවරුන් අද (30) උද්ඝෝෂණයක නිරත වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටී....
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තවේන්තුවට අද (30) පැමිණ තිබේ. සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු ඊයේ (29) දිවයිනට පැමිණියේය. බෞද්ධාගමට අපහාස...
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම් භාණ්ඩ සඳහා වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම අරමුණු කරගත් සහ සරල කළ වැට් (SVAT) ක්‍රමය අත්හිටුවීමේ විධිවිධාන ඇතුළත් එකතු...
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව සාධනීය ප්‍රතිචාර...
පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට ලබන පෙබරවාරි 27 වැනිදා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නියම කළේය. ඒ සමාජ මාධ්‍යයක පළ කරන ලද කරුණක්...
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරයි....