ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැති බවට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් චෝදනා කළද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න...
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන නව දේශපාලන සන්ධානයක් සැකසීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය (CBK) පෙරමුණ ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව...
ගාසා තීරයේ යුධ ගැටුම් පවතින ප්‍රදේශවලට මෙරට ශ්‍රමිකයින් යොමු නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ඊයේ...
ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අද (26) ට යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස, ධර්ම ප්රචාරයේ යෙදී...
නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නුදුරේදීම නව නාමයෝජනා පත්‍රයක් යැවීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ තමා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බවට පොලිස්පති සී.ඩී....
විකාශන නියාමන අධිකාරී කෙටුම්පත සහ යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කෙටුම්ත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන් තිදෙනෙකු සිය දැඩි අවධානය යොමුකර ප්‍රකාශයක් නිකුත් කර තිබේ....
නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස් හොර්ටා මහතා විසින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතාට විශේෂ ගෞරව පදක්කමක් හෙට (27) නැගෙනහිර ටිමෝරයේ අගනුවරදී පිරිනැමීමට නියමිතය. ඒ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ග්‍රේග් බාර්ක්ලේ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ....
අද (25) දහවල් 12.15ට කටුනායක ගුවන් තොටුපලින් සිංගප්පූරුව බලා පිටත්වීමට නියමිතව තිබූ UL 308 දරණ ගුවන් යානය මෙතෙක් පිටත් නොවීමෙන් විශාල මගීන් පිරිසක් අපහසුවට පත්ව සිටින...
බදු ගිවිසුමක් උල්ලංඝනය කරමින් නීති විරෝධීව පානදුරේ ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් රැඳී සිටියේ යැයි කියන කොහුවල සක්යා ඇකඩමි හයිඑඩියුකේෂන් ආයතනයට (Sakya Academy of Higher Education) රුපියල් එක්කෝටි හැට...