ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් තහනම අහම්බයක් නොවන බවත් එය ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන්ගේ නොසැලකිල්ල මත සිදුවූවක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා...
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ. අද (10) රැස් වූ ICCය තීන්දු කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක...
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (10)...
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තිදෙනෙක් අද (10) පස්වරුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක...
නීති විරෝධී ලෙස රටින් පිට කිරීමට උත්සාහ කළ දියර රත්රන් කිලෝග්‍රෑම් 2ක් කටුනායක ගුවන් තොටුපොළ රේගුව භාරයට ගෙන තිබේ. ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට තිබූ ගුවන්...
ඊයේ දින කොළඹ පැවති සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට පත්වූ සිසුන් 21 දෙනා ඇප මත නිදහස් කර තිබේ. ඔවුන්ව අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්...
2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, උසස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ලබන 14 වන අඟහරුවාදා පස්වරු 2ට ක්‍රිකට් ආයතන නිලධාරීන් කමිටුව හමුවට...
2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ (CoPF) අනුමතිය ඊයේ (09) හිමි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...