ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග පරාජයට හේතුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළේය. ඔහු එහිදී සඳහන් කළේ...
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අභියාචනාධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අද දිනයේ විරෝධතා ගොනු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. එහි...
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා මිය යෑමට පෙර නීතිඥවරුන් පිරිසක් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ...
පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ජනාධිපති රනිල්...
අද (09) කොළඹදී පැවැත්වුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසු විරෝධතා පාගමන අතරතුරදී සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ගමන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි. දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය...
ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමුවී ඇති බවට පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි. මෙම...
අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වෙනත් පාර්ශ්වයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී කළ...
ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණ ආධාර ප්‍රදාන යටතේ, මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, කටුකැලේ පිහිටුවා ඇති, අවදානමට ලක්විය හැකි ළමුන්, තරුණයන් සහ කාන්තාවන් සඳහා වූ අලුතින්...
අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ අම්පාර නගර සභාවේ ගිනි නිවීමේ...