උතුරු පළාතේ ආයෝජනය කිරීමට චීන ව්‍යවසායන් උනන්දුවක් දක්වන බව මෙරට සිටින චීන තානාපති – චී ජන්හොං මහතා ප්‍රකාශ කරයි. තානාපතිවරයා මේ බව පවසා ඇත්තේ නොවැම්බර් 05...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒමට අද (08) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. එම යෝජනාව හෙට (09)...
දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (08) සම්මත වී තිබේ.
මධ්‍යම රාත්‍රී ගැසට් පත්‍ර නිසා සුපිරි ලාභ ලබන සමාගම්වලින් බදු අය කරන්නැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝගයක්. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) මුදල් අමාත්‍යාංශයේ...
අද (08) සිට තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තමා අත්සන් තැබූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා...
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී – වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එම තනතුරෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත...
එළැඹෙන නොවැම්බර් මස 12 දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් මෙම මස 13 වන දින මධ්‍යම පළාතේ සියළුම ද්‍රවිඩ පාසල් වලට නිවාඩු ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර...
රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (08) පෙරවරුවේ නොසන්සුන් තත්වයක් ඇතිවිය. ඒ රෝහිණි කුමාරි විජේරත්න...
දකුණු ආසියානු කලාපය සඳහා තීරණාත්මක යටිතල පහසුකම් සපයන, ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන භාගයකට වඩා වැඩි මුදලක්...
නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින්, එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබේ....