කොළඹ නගරය ආශ්‍රිතව මාස තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි. මේ සඳහා...
බදුල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් නම්කර නොමැති සියලු මාර්ග නම්කිරීමටත් නිවාස සඳහා අංක සහිතව ලිපින ලබාදීමටත් වැඩිපිළිවෙළක් ආරම්භ කර තිබේ. නිසි ලිපිනයක් නොමැතිවීම හේතුවෙන් සම්මුඛ පරික්ෂණ, පත්වීම් ලිපි...
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයේ තීන්දුව මේ මස 14 වන දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා දැනුම්...
අද(08) පස්වරු 1.00න් පමණ පසුව දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව,...
මේ වන විට මෙරට සංචාරයක නිරතව සිටින ඇමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගීතාවයේ (DFC) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා, මෙරට සිටින ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය...
අවදානම් ගස් හඳුනාගැනීම සඳහා කොළඹ නගර සභාව සතුව යන්ත්‍රයක් පැවතියද එය භාවිත කිරීමට පුද්ගලයෙකු නොමැති නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය කියයි. ඊයේ (07) පැවති අයහපත් කාලගුණික...
ත්‍රාසජනක ක්‍රියාකාරකම් අත්වීඳීමට කැමැති පුද්ගලයන් සඳහා නෙළුම් කුලුනේ සිට පහතට බැසීමේ අත්දැකීම නුදුරේදීම සලසා දීමට එහි පරිපාලනය තීරණය කර තිබේ. නෙළුම් කුලුනේ පරිපාලනය හෙවත් සීමාසහිත Colombo...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ...
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය...
අද (07) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් වර්ජනයකට සූදානම් වීමත් සමග, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර...