ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකුවන හීනටියන මහේෂ් ප්‍රධාන ගෝලයා මීගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ටී 56 ගිනි අවියක් සහ...
මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් හෙට (08) සිට ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇත. පසුගිය16 වනිදා...
අභියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. මෙම පනත් කෙටුම්පත...
ගෘහ පාලිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයිට දින 28ක පුහුණුව අනිවාර්ය කර ඇතත් ඇතැම් ජාවාරම්කාර ඒජන්සි එම පුහුණුව මඟ හැර ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමට උත්සාහ...
කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගෙන ආ Fos Power නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී නියමිත තත්ත්වයේ නොමැති බව රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින්...
ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් හෙට (07) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. මෙලෙස පැමිණෙන්නේ අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි. විදේශ...
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ...
2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පසුගිය 01දා ඇරඹුනු මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22න්...
ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදුකර කප්පම් ලබාගැනීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දුරකථනයෙන් මරණ...