සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. ඊට අදාළ...
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා වශයෙන් පත්වු බව කියන සමන් රත්නප්‍රිය සහ සම්පත් රාජිත යන මහත්වරුන්ට අදාළ තනතුරු වන...
දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ක්වාන්ගාතෝ යුද නෞකාව අද (26) කොළඹ වරායට සේන්දු විය. එම නෞකාවේ දිග මීටර් එකසීය තිස් පහක් වන අතර, නැව් මුළුව...
හෙට (27) දිනයෙන් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයට අදාළ දෙවැනි පාසල් වාරය අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යංශය විසින් නිකුත්...
වයස අවුරුදු 25ට වැඩි සෑම 04 දෙනකුගෙන් එක් අයෙකුම ආඝාත රෝගියකු වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග විශේෂඥ...
මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු එහි අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13දෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් වූ...
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඒවා විදේශියන් අතට පත්වීම වැළැක්වීම සඳහා එම ආයතන මිළදී ගැනීමට ශ්‍රී ලාංකික ජනතා සමාගමක් පිහිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා...
පූගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සිය දරුවාට කිරි දෙමින් සිටි තරුණ මවකගෙන් දරුවා උදුරාගෙන දරුවා ප්‍රාණ ඇපයට ගනිමින් මවව සමූහ දූෂණයකට ලක් කළ පද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු පොලිසිය...
පසුගිය 15 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම දිවයින පුරා මධ්‍යස්ථාන 434කදී අද (26) ආරම්භ කර ඇත. අද සිට ලබන 31 වැනිදා දක්වා...
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ. ජාතික...