චීන සමුද්‍ර පර්යේෂණ නෞකාවක් වන “Shi Yan 6” අද (25) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම නෞකාව කොළඹ වරායට පැමිණෙන්නේ පහසුකම් ලබාගැනීම සඳහාය....
කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳසැලේ පිහිටි ගබඩාවක තිබූ රුපියල් ලක්ෂ 3ට අධික පැරණි පුවත්පත් කිලෝ 1486ක් පමණ සොරාගෙන ගොස් ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසයි....
2023 අගෝස්තු මාසයේදී 2.1%ක් ලෙස වාර්තා වී තිබූ මෙරට උද්ධමනය, 2023 සැප්තැම්බර් මාසයේදී 0.8 %ක් දක්වා අඩු වී තිබේ. එමෙන්ම 2023 අගෝස්තු මාසයේදී -5.4 %ක් ලෙස...
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ අද (25) ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පැය හතළිස් අටක වර්ජනය සති දෙකකින් කල් දැමීමට තීරණය කර...
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සලිදු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිඳුගේ සමීපතමයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින්...
සිය බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දැමූ සැකකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ මුල්ලියාවේලි නිරාවිපිඩ්ඩි ප්‍රදේශයේ සිය නිවසේදී බිරිඳ සමග ඇතිවූ බහින්බස් වීමක්...
සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 13 වැනිදා අධිකරණයට කරුණු දක්වන...
පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්කි විමසීමක් සිය ජංගම දුරකතනය මඟින් පටිගත කිරීමට වරදකරු වූ නීතිඥවරයකුගේ නීතිඥභාවය මාස...
ගාල්ලට නුදුරු ගැඹුරු මුහුදේදී පිට පිටම දෙවැනි වරටත් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 450 ක් වටිනා හෙරොයින් තොගය ද දෙවුන්දර කුඩු තමිල්ට අයත් ඒවා...
ශ්‍රී ලාංකික පුද්ගලයන් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කරන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් විසින්...