සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කළ...
බීමත් රියැදුරෙකු අත්අඩංගුවට ගන්නා සෑම පොලිස් නිලධාරියෙකුට රුපියල් 5,000/-ක දීමනාවක් ගෙවීමට රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාසය තීරණය කර තිබේ. මෙය 2024 වසරේ ජනවාරි මස 01දා...
අද (23) පෙරවරුවේ සිදු කළ කැබිනට් සංශෝධනය මගින් මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත්...
වැඩබලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ලෙස මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පත්කර තිබේ. හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය විශ්‍රාම ගැනීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩු විය....
කෝටිපති ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ පැමිණිල්ල කර ඇත්තේ කොතලාවල මහතාගේ බිරිඳගේ වැඩිමහල් සොයුරිය වූ, 84 හැවිරිදි...
මහජන බැංකුවෙන් රුපියල් 42,055,000ක මුදලක් වංචාවෙන් ලබාගත් බව කියන විශ්‍රාමික විදුහල්පතිවරියක් රහස් පොලීසියේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය මහජන බැංකුව...
රුපියල් මිලියන 230කට අධික වටිනාකමින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) පස්වරුවේ ඇය මෙරටට පැමිණි අවස්ථාවේ...
අයිස්ක්‍රීම් මිලදී ගැනීමට ගිය පොලිස් කාන්තා නිලධාරිනියන් දෙදෙනකුට වාචික ලිංගික බලපෑමක් කළේ යැයි චෝදනා එල්ල කරමින් පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති වෙෙළඳ සැලක හිමිකරුවෙක් අලවතුගොඩ පොලිසිය පෙරේදා...
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.බෝපිටිය මහතා කියා සිටී. ප්‍රවාහන දීමනාව ඉහළ...
හෙට (23 සඳුදා ) උදේ 10ට පවතින කැබිනට් මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදුකිරිමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති මාධ්‍ය අංශ ආරංචි මාර්ගවලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ හා...