එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනය විසින් ඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුන්ගේ වැඩමුළුවකට සහභාගි වීමට නම්කර සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංගට හා පාර්ලිමේන්තු...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරඟය ලෙස ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5 කින් නෙදර්ලන්තය...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව කී ජනාධිපතිවරයා 2025 වසරේ මුල් කාලයේදී පළාත්...
ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ද සිල්වා මහාතා වෙඩි වැදිමෙන් අද (21) අලුයම සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන තිබේ. හිසේ දකුණු කණ පැත්තෙන්...
පවතින පෞද්ගලීක විශ්වවිද්‍යල වලට අමතරව තවත් විශ්වවිද්‍යාල 9ක් අලුතින් ඉදිකිරීමට අයදුම්පත්‍ර ඉදිරිපත්ව ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. පැවැති ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ඉන් විශ්වවිද්‍යාල 02ක අයදුම්පත්...
ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අද උදෑසන (21) අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත ඇති අතර මියයන විට ඔහු 84 වන වියෙහි...
කොළඹ ප්‍රදේශ රැසකට අද (21) පස්වරු 5 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 11,...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද (21) ලක්නව්හි අතල් බිහාරි වජ්පායි ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක්...
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. ඒ, සමගි ජන බලවේගයේ සුජිත් සන්ජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තමාට පහර දුන් බව...
දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය ඊයේ (20) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා...