පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම ගැන සොයා බලා වාර්තාවක් ලබාදීමට කමිටුවක් පත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන්...
මෘදු මත්පැන් අලෙවිය සඳහා දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ලබන සඳුදා දක්වා ඉවත් කරන බව අභියාචනාධිකරණය නියම කළේය....
තමන්ට පාර්ලිමේන්තු සභාගර්බයෙන් පිටතදී මන්ත්‍රීවරයෙකු පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය. එම සිද්ධියත් සමග අග්‍රාමත්‍යවරයා කළ යෝජනාවකට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු...
දේවගැති ජෙරම් ප්‍රනාන්දුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද ? නැද්ද ? යන තීන්දුව ලබන මස 14 වනදා ප්‍රකාශයට පත්කරන...
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට දරුණු ගණයේ අපරාධ මෙහෙයවන බව කියන මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙත්තු ලබාගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර...
මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට සිදු වූ බවකියන මරණ තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20) හර්තාලයක් කැඳවා තිබේ...
විදුලි ගාස්තු අද (20) සිට 18%කින් පමණ ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබු අතර එම විදුලි ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවේ. ඒකක 0 සිට...
චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීමේ...
මෙරට දේශීය බැංකු පහකින් රුපියල් බිලියන 2.3කට ආසන්න ණය මුදලක් ලබා ගැනීම හේතුවෙන් නවලෝක රෝහල කඩා වැටීමේ අවදානමක පසුවන බව වාර්තා වේ. එම ණය අනුව නවලෝක...
ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල් වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි. පර්යන්ත රෝහල්වල එය දැඩි ගැටලුවක් වී ඇති බව...