ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාව හිමිවී තිබේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් දෙවන...
චීනයේ සිවුදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජිංපින් මහතා අතර නිල හමුවක් මීට සුළු මොහොතකට පෙර සිදුව තිබේ.
DSI සැම්සන් සමූහයට අයත් සැම්සන් ඉන්ජිනියර්ස් ආයතනය පවත්වාගෙන යාමට එහි කළමනාකාර අධ්යක්ෂ සජිත් රාජපක්ෂ මහතාට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙස එම සමාගමේම අධ්යක්ෂවරුන් දෙදෙනකු වන රන්දික රාජපක්ෂ...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බව එරට මුදල් අමාත්‍ය ලියූ කුං මහතා පවසයි....
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක්කටාට සුපිරි වෙළදසැලකින් ආහාර ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (19) අවසර...
ශ්‍රී ලංකාවේ යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මඟින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කරයි. නව නීතිය...
වසර 2018 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස්...
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු කටයුතු අද (19) දින සිට සති 4ක කාලයකට අත්හිටුවා තිබේ. පාර්ලිමේන්තු සභාගර්භය තුළදී සෙංකෝලය ස්පර්ශ කිරීමට...
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති වන මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ලෝකයේ විශාලතම හා වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානයක් ලෙස මෙය...
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. බස්නාහිර, දකුණු, වයඹ හා නැඟෙනහිර පළාත්වල උදෑසන කාලයේ වැසි ඇති...