ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57% ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ. මෙම සමීක්ෂණයට අනුව මෙරට ප්‍රාදේශීය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පිස්තෝල දෙක වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා එම...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Iravat’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව...
අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වේදිකාවක් ලෙස වියට්නාමය ක්‍රියා කිරීමට සූදානම් බවත්, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික සබඳතා...
ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය ඝර්ම කලාපීය රටවල් වන බැවින් එම රටවල් කේන්ද්‍රකර ගනිමින් සුවිශේෂි වැඩපිළිවෙළක් දියත් කළයුතු බවත් අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට එමඟින් දැවැන්ත...
ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ තුන්වැනි ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව සාර්ථක ලෙස අවසන් වීමෙන් අනතුරුව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා මාධ්‍ය වෙත කරුණු දක්වයි.
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 05ක මිල පහල දැමීමට අද (18) තීරණය කර තිබේ. ඒ අනුව හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අත්‍යවශය...
සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර (Soft liquor) ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ,...
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් සිදුකිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කිරීම සඳහා ගොඩ ගැසී ඇති රියැදුරු බලපත් ප්‍රමාණය ලක්ෂ නවය ඉක්මවා ඇති බව වාර්තා වේ. කාඩ්පත් හිඟය හා ප්‍රමාණවත් යටිතල පහසුකම්...