ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අද (16) අවසර ලබා දුන්නේය. ඒ අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද (16) සහ හෙට (17) යන දෙදින තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එම කාර්යාලයේ සිදුකරනු...
චීනය ක්‍රියාත්මක කරන එක් තීරයක් – එක් මාවතක් සංවර්ධන වැඩසටහන සමඟ අඛණ්ඩව ඉදිරියට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. චීනයේ නිල සංචාරයට පෙර එරට...
පහ වසර ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටලුකාරි තත්ත්වයකින් තොරව ඊයේ (15) සාර්ථිකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. විභාග ප්‍රතිඵල දින හතළිස් පහක්...
පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ලබන ඔක්තොම්බර් 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අංක 7 මහේස්ත්‍රාත් රථවාහන අධිකරණය විසින් නියෝග...
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වන බව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (14) වාර්තා කළේ ය....
යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇති...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නැවතත් පූර්ණ බලැති අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට අදාළව කෙටුම්පත් කරන ලද නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවී උපදෙස් දීමට අවස්ථාවක් ලබාදෙන ලෙස එම සභාවෙන් කළ ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ....