ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. බුද්ධි ගලනය සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ මතුව ඇති ගැටලුවලට...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුව නම් කර තිබේ. එම සම්මානය සදහා නිර්දේශ වූ දකුණු...
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ව්‍යාජ ලිපිලේඛන සැකසීම හා තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය අද නියෝග කර...
සැළසුම් කර තිබූ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන නෞකා සේවය හෙට (14) සිට ආරම්භ වන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. දෙරට...
නසීර් අහමඩ් මහතා දැරූ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරාගෙන තිබේ. ඒ ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනක් නිකුත් කරමිනි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමාජිකයෙකු වූ...
රටවල් 5ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. එම රටවල් වන්නේ චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාවයි. විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට...
විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (13) පැවැත්වේ. මේ වනවිට විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව හා තම...
ඔක්තෝබර් මාසය තුළ වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. කෙසේවුවද, මෙම සූර්යග්‍රහණය ශ්‍රී...