කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (07) පැය 15ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල...
කඩා වැටීමේ අවදානමක් ඇති ගස් මාර්ග දෙපසින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත....
අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා ලබන 10දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන්...
දැනට මරණ දඬුවම නියමව සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නඩුවට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරන ලදැයි චෝදනා මත රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා...
පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. ප්‍රීති පද්මන් සුරසේන සහ මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේ මෙය...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද (06) යළි කැඳවා තිබේ. එම සභාවේ සභාපති...
විදෙස් රටවල් රැසක ඇමතිවරුන් එළඹෙන සතියේදී මෙරටට පැමිණීමට නියමිතය. ඒ, 11දා ශ්‍රී ලංකාව සත්කාරකත්වය යටතේ මෙරට පැවැත්වෙන 23 වන ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල හමුවටයි....
DSI සැම්සන් සමූහයේ අධ්යක්ෂ මණ්ඩලය අතර මේවන විට දැඩි මත ගැටුමක් ඇතිව ඇතැයි වාර්තා වේ. මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන මේ ව්‍යාපාරය සතුව සමාගම් 30ක්...
අද (06) දින පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල් තැබීමට තීරණය කර තිබේ. 2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇති ප්‍රතිශතයන් පිළිබඳව...
කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් තිබේ. අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල...