අපොස උසස් පෙළ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එම විභාගය 2024 ජනවාරි 04 දා සිට 2024 ජනවාරි 31දා දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.
පවතින ආපදා තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර ඇත. දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රංජිත් යාපා මහතා...
ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමෙන් පසුව ලාෆ්ස් ගෑස් සමාගමද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ....
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සමක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා, සජබ සාමාජික හා වැලිගම...
අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් මේ තත්ත්වය මතුව තිබේ.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුුුවේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක...
වාණිජ වාහන 67ක හා HS කේත 299කට අයත් භාණ්ඩ වලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ සිට ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහිව පවත්වාගෙන ගිය නඩුවකින් ඔවුන් නිදහස් කරමින් නඩුව නිෂ්ප්‍රභ කර ඇත. අමෙරිකා එක්සත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10 වනදා තෙක්...
ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අදාළ...