ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි. දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය...
ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමුවී ඇති බවට පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි. මෙම...
අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වෙනත් පාර්ශ්වයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී කළ...
ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණ ආධාර ප්‍රදාන යටතේ, මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, කටුකැලේ පිහිටුවා ඇති, අවදානමට ලක්විය හැකි ළමුන්, තරුණයන් සහ කාන්තාවන් සඳහා වූ අලුතින්...
අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ අම්පාර නගර සභාවේ ගිනි නිවීමේ...
ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මියගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද දිවයිනට (09) උදෑසන 08.37ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ. දේහය ඊශ්‍රායලයේ සිට ඩුබායි...
පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය කිරීමද අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එමෙන්ම එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක කාලය...
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ. ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත. ක්‍රිකට් ආයතනය ඉදිරිපිට...
තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. නුවරඑළිය...
රොබෝ යන්ත්‍රයක පහර දීමකින් දකුණු කොරියාවේ සමාගමක සේවකයකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදි ව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රොබෝවරයා විසින්...