ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී – වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එම තනතුරෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත...
එළැඹෙන නොවැම්බර් මස 12 දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් මෙම මස 13 වන දින මධ්‍යම පළාතේ සියළුම ද්‍රවිඩ පාසල් වලට නිවාඩු ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර...
රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (08) පෙරවරුවේ නොසන්සුන් තත්වයක් ඇතිවිය. ඒ රෝහිණි කුමාරි විජේරත්න...
දකුණු ආසියානු කලාපය සඳහා තීරණාත්මක යටිතල පහසුකම් සපයන, ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන භාගයකට වඩා වැඩි මුදලක්...
නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින්, එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබේ....
කොළඹ නගරය ආශ්‍රිතව මාස තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි. මේ සඳහා...
බදුල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් නම්කර නොමැති සියලු මාර්ග නම්කිරීමටත් නිවාස සඳහා අංක සහිතව ලිපින ලබාදීමටත් වැඩිපිළිවෙළක් ආරම්භ කර තිබේ. නිසි ලිපිනයක් නොමැතිවීම හේතුවෙන් සම්මුඛ පරික්ෂණ, පත්වීම් ලිපි...
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයේ තීන්දුව මේ මස 14 වන දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා දැනුම්...
අද(08) පස්වරු 1.00න් පමණ පසුව දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව,...
මේ වන විට මෙරට සංචාරයක නිරතව සිටින ඇමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගීතාවයේ (DFC) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා, මෙරට සිටින ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය...